by Staff writer 28-03-2026 | 9:05 PM
COLOMBO (News1st): රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko නිල සංචාරයක් සදහා ලබන 31 වැනිදා දිවයිනට පැමිණෙයි.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සැසියට සහභාගී වීම සඳහා ඔහු දිවයිනට පැමිණෙන බවයි.