.webp)

ඒ ඩෙල්ෆ් දුපතට උතුරින් වු මුහුදේදී කළ පරීක්ෂාවකදීයි.
ඊයේ රාත්‍රියේ නාවික හමුදාව එම සෝදිසි මෙහෙයුමක ක්‍රියාත්මක කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සදහන් කළේ ය.
නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව හා ධීවරයින් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදීමට පියවර ගෙන තිබේ.
