අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ, බලශක්තිය ඉතිරි කර ගැනීමේ අරමුණින් සෑම බදාදා දිනයක්ම එලෙස නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි.