ඔහු සඳහන් කරන්නේ, යුද්ධය හේතුවෙන් ඉරානය හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැමීම හේතුවෙන්,දෛනිකව බොරතෙල් බැරල් මිලියන 11ක් පමණ ලොවට අහිමි වන බවයි.
මේ හේතුවෙන් ලෝකයේ කිසිඳු රටකට බලශක්ති අර්බුදයේ බලපෑමෙන් මිදිය නොහැකි බව, ඔහු සඳහන් කරයි.