.webp)
-612867.jpg)
Air Canada ගුවන් සේවයට අයත් Express CRJ-900 වර්ගයේ යානයක්.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම අනතුරින් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සහ සහාය ගුවන් නියමුවා මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරත් සමඟ ලාගාඩියා (LaGuardia) ගුවන්තොටුපොළේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගත් බවයි.
