ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඊයේ (05) දිනට සාපේක්ෂව අද (06) ඉහළට

by Staff writer 06-03-2026 | 1:25 PM

COLOMBO (News 1st) - ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් ඊයේ (05) දිනයට සාපේක්ෂව අදත් යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල, අද සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 5,136 ක් ලෙසය.

රන් අවුන්සයක මිල, ඊයේ (05) රාත්‍රියේ අමෙරිකානු ඩොලර් 5,062 යි සත 14 ක් දක්වා පහළ ගියේ ය.