මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්..

අමෙරිකාව බලා යන සිය පුරවැසියන් විකල්ප ගුවන් මාර්ග භාවිත කරන්න..- ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය

by Staff writer 06-03-2026 | 10:18 PM

COLOMBO (News 1st);

මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඇමරිකාව බලා යන සිය පුරවැසියන්ට විකල්ප ගුවන් මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.

ඊට අදාළ දැනුම්දීම සිදු කර ඇත්තේ, කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල එක්ස් ගිණුම හරහායි. 


මේ පිළිබඳ නවතම තොරතුරු මේ හරහා ලබා ගත හැකිය