ගුරු අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්..

ගුරු අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්..විද්‍යාපීඨ ඩිප්ලෝමාව උපාධියක් දක්වා ඉහළට - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 26-02-2026 | 8:32 AM

COLOMBO (News 1st) - විද්‍යා පීඨ ගුරුවරුන් සඳහා ලබා දෙන ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාව, උපාධියක් දක්වා යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධ සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ ය.

එමෙන්ම විද්‍යාපීඨ විශය මාලාව සංශෝධනයටයද පියවර ගන්නා බව නියොජ්‍ය අමාත්‍යවරයා පවසන ලදි.