පසුගිය දින 12 ට රිය අනතුරුවලින් 64ක් මියයයි..

පසුගිය දින 12 ට රිය අනතුරුවලින් 64කට ජීවිත අහිමි වෙයි!

by Hashini De Mel 13-01-2026 | 8:50 AM

COLOMBO (News 1st) - වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 64 ක් පමණ මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

පුත්තලම මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගියේ මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින්.