.webp)

COLOMBO (News 1st) -
පසුගිය පැය 24 තුළ රටම එකට ජාතික මෙහෙයුම යටතේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 459 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා සිදුකළ වැටලීම් 308 කදී ය.
එහිදී වැටලීම් 260 කදී පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය, ග්‍රෑම් 385 කි.
ගංජා ග්‍රෑම් 499 ක් හා ගංජා පැළ 4358 ක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණි.
ඒ පොලිස් මෙහෙයුම් 186 කදී ය.
කුෂ් ග්‍රෑම් 4 ක්, හෂීෂ් ග්‍රෑම්26 ක්, මත්පෙති 3376 ක්, මදනමෝදක කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම්954 ක් සහ මාවා කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 992 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ පොලිස් මෙහෙයුම් 72 කදී ය.
