නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට..

by Staff writer 27-12-2025 | 9:18 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ ගොස් තිබේ.

අගනුවර වායු ගුණාත්මක දර්ශකය 332 එනම් ඉතා දුර්වල මට්ටමට පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ දින දෙකක් වැනි කෙටි කාලයක් තුළය.

ඉදිරි දින හය තුළද නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල මට්ටමක පවතිනු ඇතැයි එරට කාලගුණ අංශ අනතුරු අඟවයි.