.webp)
-606063.jpg)
ඒ දින 19 කට පසුවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සඳහා පමණක් එම මාර්ගය විවෘත කළ බවයි.
මගී ප්‍රවාහන දුම්රිය සඳහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
මේ අතර, කැඩී ගිය කලාවැව පාලම සහ කැකිරාව, ගලේවෙල ප්‍රධාන මාර්ගය දින 12කින් අද විවෘත කළේය.
ඒ, මාර්ග සංවර්ධන අධිකාරිය, යුද හමුදාව ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකින් වේ.
ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ තලේයිමන්නාරම හා මැදවච්චිය අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේ ය.
ඒ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විසින් ය.
මැදවච්චිය මුවඇටගම වැව ප්‍රතිසංස්කරණය කිරීම සිදුවන්නේ යුධ හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද සහයෙන් ය.
-
