ආපදාවට පත් ස්වයං රැකියාලාභීන් ගැන තොරතුරු රැස්කෙරේ

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ ස්වයංරැකියාලාභීන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම ඇර‍‍ඹෙයි.. - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

by Staff writer 15-12-2025 | 7:25 AM

COLOMBO (News 1st) -ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ ස්වයංරැකියාලාභීන් සම්බන්ධයෙන් තොරතුරැ රැස්කිරීම ආරම්භ කර ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, මහනුවර පාසල් පවිත්‍රතා වැඩසටහනකට එක්වෙමින් ය.