විමල් වීරවංශට තංගල්ල පොලීසියෙන් කැඳවීමක්.

විමල් වීරවංශට තංගල්ල පොලීසියෙන් කැඳවීමක්.

by Staff writer 04-10-2025 | 8:04 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට අනිද්දා(06), තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.

ඒ, බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහායි.

ඒ අනූව අනිද්දා පෙරවරු 10 ට, තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.

තංගල්ල සීනිමෝදරදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නමැත්තා දින 9 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම්, ක්‍රියාත්මකයි.