.webp)
COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය එංගලන්තය කඩුලු 10කින් අද ජය ගත්හ.
ඉන්දියාවේ ගුවහටිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 69කට දැවී ගියහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 14යි පන්දුවක් අවසානයේදී කිසිවෙක් නොදැවී සීටියදීය.