ඒ, අදට යෙදෙන ජාත්‍යන්තර නිල් අහස් දිනයට සමගාමීවයි.
වායු ගුණාත්මකභාවය පිළිබඳ දැනගැනීමට සෑම පුරවැසියෙකුටම ඇති අයිතිය තහවුරු කරමින් එය හඳුන්වා දෙන බව, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ ය.