ඒ, අද රාත්රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වායි.
2028 දක්වා යළි මෙවැනි පූර්ණ චන්ද්රග්රහණයක් දැක බලා ගැනීමට ලාංකිකයින්ට අවස්ථාව හිමි නොවුණු ඇත.