.webp)
ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසි වාරයට සහභාගී වීම වෙනුවෙනි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා සඳහන් කළේ, විදේශ අමාත්‍යවරයා, හෙට (08)එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව ඇති බවයි.
විජිත හේරත් මහතා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්ටර් ටර්ක් මහතා හමුවීමට ද නියමිතයි.
ඊට අමතරව රටවල් කිහිපයක එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයින් හමුවීම ද, එම සංචාරයේදී සිදුවේ.