කෙන්ට් ආදිපාද කැතරීන් කුමරිය අභාවප්‍රාප්ත වෙයි..

බ්‍රිතාන්‍ය රජ පවුලේ වයස්ගතම සාමාජිකයා වූ කෙන්ට් ආදිපාද කැතරීන් කුමරිය අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 05-09-2025 | 10:32 PM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය රජ පවුලේ වයස්ගතම සාමාජිකයා වූ කෙන්ට් ආදිපාද කැතරීන් කුමරිය අභාවප්‍රාප්ත වී තිබේ.

බකිංහැම් මාළිගය නිවේදනය කළේ, කෙන්සිංටන් මාළිඟයේදී 92 හැවිරිදි ඇය, අභාවප්‍රාප්ත වූ බවයි.