බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි..

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි..

by Staff writer 04-09-2025 | 9:54 PM

COLOMBO (News 1st) - ඇල්ල, වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ඇතැයි පොලීසිය පවසයි.