.webp)
COLOMBO (News 1st) - කේරළ ගංජා කිලෝග්‍රැම් 900 අධික ප්‍රමාණයක් මන්නාරම නරුවෙල්ලිකුලම් ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.
ඒ , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ වැටලීමකදී යි.
පාර්සල් 998ක සඟවා තිබියදී ගංජා තොගය සොයා ගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.