නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට පත්වීම්...

නව මහාධිකරණ විනිසුරුවරුන් 18 දෙනෙකුට ජනපති අතින් පත්වීම්...

by Staff writer 03-09-2025 | 6:34 PM

COLOMBO (News 1st) - නව මහාධිකරණ විනිසුරුවරුන් 18 දෙනෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (03) පත්වීම් ලිපි ප්‍රදානය කළේ ය.

ඒ , අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.