.webp)
ඒ ඔහු අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකල ගොඩනැගිල්ලක් ඇතුළු දේපල අරගලයේදී හානිවූ බව කියමින් රුපියල් ලක්ෂ අසූ අටකට අධික වන්දි මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් මත අල්ලස් කොමිසම මගින් සැකකාර රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනුණේ, පසුගිය 06 වැනිදාය.