ඉන්දුනීසියාවේ භූ කම්පනයක්..

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්..

by Staff writer 17-08-2025 | 7:58 AM

COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 5.7 ක්.

භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇත.

භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.