.webp)
එරට ආපදා අංශ නිවේදනය කළේ, තවත් 500කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවයි.
අතුරුදන් වූ සංඛ්‍යාව 1,000 ඉක්මවිය හැකි බව එරට බලධාරීන් පවසයි.
ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම ප්‍රදේශයට පැයට මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.