.webp)
ඒ, ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ නිට්ටඹුට සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලය පිරිසිදු කිරීම හේතුවෙන් ය.
ඒ අනුව නිට්ටඹුව කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රන් පොකුණගම, රන් පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කලල්පිටිය සහ ඇල්ලමුල්ල යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ඇති.