ඒ අද පස්වරු 6.52ට යෙදෙන සුබ මොහොතින්.
රන්දෝලි පෙරහැරේ පළමු දිනයේදී දළදා වහන්සේ උදෙසා චාරිත්රානුකූලව ආදිවාසීන් විසින් සිදුකරන මීපැණි පූජාව මෙවරත් සිදුකෙරිණි.
ඒ ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ ප්රධානත්වයෙනි.