රුසියාවේ කුරිල් දූපත්හි භූකම්පනයක්..

රුසියාවේ කුරිල් දූපත්හි භූකම්පනයක්..

by Staff writer 03-08-2025 | 5:20 PM

COLOMBO (News 1st) -රුසියාවේ කුරිල් දූපත්හි ප්‍රභල භූකම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රභලත්වය මැග්නිටියුට් 7 කි.

කුරිල් දූපත් කම්චැත්කා අර්ධද්වීපයේ දකුණු කෙළවර තෙක් විහිදී තිබේ.

භූකම්පනයේ ප්‍රභලත්වයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණත් පසුව එය ඉවත් කළ බව රුසියානු හදිසි සේවා අමාත්‍යංශය පැවසුවේ ය.