.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් 11 දෙනෙකු මියගොස් ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ 14 දෙනෙකු සිට තිබෙනවා.
අදාළ පිරිස කාර්ගුපූර්හි ආගමික ස්ථානයක් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා අනතුර සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර අනතුරින් ජීවිත අහිමිවූවන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ද ප්‍රකාශයට පත් කර තිබේ.