NASA SpaceX අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

NASA SpaceX ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

by Staff writer 02-08-2025 | 1:19 PM

COLOMBO (News1st) - NASA SpaceX ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අභ්‍යාවකාශ ගතකර තිබේ.

ඒ, ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ෆැල්කන් 9 රොකට්ටුවක ආධාරයෙනි.

ඊට සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇතුළත් වේ.

මෙම මෙහෙයුම සාර්ථක බව ද නාසා ආයතනය සඳහන් කළේ ය.