ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක්..

ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක්..

by Staff writer 28-07-2025 | 10:37 PM

COLOMBO (News 1st) - ගම්පොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක අද (28) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි රථයක් හා වතුර බවුසරයක් ගිනි නිවීම් කටයුතු සඳහා යොදවා ඇති බවයි.

ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත.

ගින්නෙන් කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව ඇතැයි සඳහන්.