.webp)
ශ්‍රී ලංකාවේ මෙවැනි වැඩසටහනකට Tiktok සමාගම නිල Digital සහකරු ලෙස එක්වන පළමු අවස්ථාව මෙයයි.
රියැලිටි ටෙලිවිෂන් කලාවේ පෙරගමන්කරු සිරස මේ සති අන්තයේ සිට ඩාන්සින් ස්ටාර් ප්‍රේක්ෂක ඔබට සමීප කරනු ඇති.
"Sirasa Dancing Star 2025 නිල Digital සහකරු වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. නිර්මාණශීලිත්වය, ස්වයං ප්‍රකාශනයන් සහ දේශීය කුසලතාවන්ගෙන් පරිපූර්ණ වූ සිරස TV සමග වැඩ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවාTikTokහි මූලිකම පදනම වන්නේ, නිර්මාණශීලිත්වය සහ ස්වයං ප්‍රකාශනයයි. මේ හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලාංකික කුසලතාවයන් ලෝකයට ප්‍රදර්ශනය කිරීම, ශ්‍රී ලාංකික සංස්කෘතික අංගයන් විදහා දැක්වීම සහ දිවයින පුරා සිටින Digital නිර්මාණකරුවන්ට ඔවුන්ගේ හැකියාවන් ජාත්‍යන්තරය සමග මනාව බෙදා හදා ගැනීමට පෙළඹවීමක් ඇති කරන වේදිකාවක් සපයන්න අපිට පුළුවන්.
කිසිදා අමතක නොවන නැවුම් අත්දැකීම් රාශියක් සමගින්
Sirasa Dancing Star 2025 තරගය දැකබලා ගැනීමට අපි නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.. "
Content Ops Lead South Asia for TikTok
-Umais Naveed -