පාර්ලිමේන්තුව අද රැස්වෙයි

සමාගම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද

by Staff writer 23-07-2025 | 11:45 AM

COLOMBO (News 1st) - සමාගම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා විවාදය අද පාර්ලිමේන්තුවේදි පැවැත්වේ.

ඒ සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද සභාව කල්තැබිමේ විවාදයක් හෙට(23) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.  .