රජයේ ඉඩම් අවභාවිතය සම්බන්ධයෙන් CIDයට පැමිණිලි...

රජයේ ඉඩම් අවභාවිතය සම්බන්ධයෙන් CIDයට පැමිණිලි...

by Staff writer 13-07-2025 | 7:36 AM

COLOMBO (News 1st) - රජයේ ඉඩම් මහා පරිමාණයෙන් අවභාවිතය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කර ඇතැයි, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මහනුවර ඉඩම් දෙකක් සහ ගම්පහ ඉඩමක් සම්බන්ධයෙන් එලෙස පැමිණිලි කළ බවයි.