COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ වේල්ස්හිදී පැවැත්වෙන 2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත් විය. (12.5m Line Throw Event)
මෙම රන් පදක්කම ඉතිහාසයට එක්වන්නේ, පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිත ආරක්ෂක ශූරතාවලියක ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම ලෙසයි.