.webp)
පොලීසිය පැවසුවේ , කොස්ගොඩ මංසන්ධියේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 24 හැවිරිදි පුද්ගලයා මේ වන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.
මේ අතර , පානදුර මාලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයාද මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබයි.