.webp)
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ , විශේෂ මදුරු මර්දන සතියේ තුන්වැනි දිනය අවසන් වනවිට, පරිශ්‍ර 78, 721ක් පරික්ෂා කල බවයි.
ඒ අනුව ඊයේ(02) දිනය තුළ පරික්ෂා කර ඇති පරිශ්‍ර ගණන 30, 367කී.
ඉන් 117 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
පසුගිය 30 වැනිදා සිට දිස්ත්‍රික්ක 16ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ මදුරු මර්දන සතිය ආරම්භ කළේ ය.
අද(03) එහි සිව්වන දිනයයි.