බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්ථාන මාරු

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

by Staff writer 25-06-2025 | 8:16 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හා ආයතනික පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණ පදනම් කරමින් හා නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතාවය මත පහත සඳහන් නිලධාරීන්ට ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලබා දී තිබේ