.webp)
ඔහු මෙලෙස පැමිණියේ අල්ලස් කොමිසම කළ කැඳවීමකට අනුවයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ගනුදෙනු සම්බන්ධව මෙම විමර්ශනය සිදුවේ.
අල්ලස් කොමිසම පැවසුවේ, රඹුක්වැල්ල මහතාගේ දියණියක ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස සිටියදී උපදේශන සේවා සඳහා සේනාධිපති මහතාගෙන් වැටුප් ලබා ඇතැයි කියන සිද්ධියට අදාළව අද මෙම ප්‍රකාශ ලබා ගැනීම සිදුකළ බවයි.