.webp)
කටාර් විදේශ අමාත්‍යාංශය එක්ස් සටහනකින් තබමින් නිවේදනය කරන්නේ, සිය රට වැසියන් සහා සංචරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බවයි.
ඉරානය සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලින් පසු එක්සත් ජනපදයට එරෙහිව පළිගන්නා බවට නැවත නැවතත් තර්ජන එල්ල කිරීමත්, මෙම තීරණයට හේතුවන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.