.webp)
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ඉන්දිය සංචාරකයින්ගේ පැමිණිම මේ මාසයේ දිවයිනට පැමිණි මුළු සංචාරකයින්ගෙන් 28.2% ක ප්‍රතිශතයක් බවයි.
මේ අතර ගත වූ කාලසීමාව තුළ ඉන්දිය සංචාරකයින් දෙලක්ෂ දස දහස් හැත්තෑ හතරක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 10කට අධිකයි.