යෙවාන් ඩේවිඩ්ට යුරෝ ෆෝමියුලා තුන්වැනි තරගයේ ජය‍

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත ධාවන තරගාවලියේ ජර්මන් අදියරේ තුන්වැනි තරගය ජය ගනී..

by Staff writer 08-06-2025 | 9:36 PM

COLOMBO (News 1st) -ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත ධාවන තරගාවලියේ ජර්මන් අදියරේ තුන්වැනි තරගය ජය ගෙන තිබේ.

ජර්මන් අදියර අවසානයේදී යෙවාන් ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.