මෙම පුද්ගලයා ගැන යම් තොරතුරක් ඇතිනම් දැනුම් දෙන්න

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතිනම් දැනුම් දෙන්න - පොලීසිය

by Staff writer 07-06-2025 | 8:18 AM

COLOMBO (News 1st) - කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන පහත සඳහන් ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

071-8591807- සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් 01 කොළඹ දිසා අපරාධ කොට්ඨාසය

071-8591735 - ස්ථානාධිපති / කොළඹ අපරාධ කොට්ඨාසය

071-8596506 - ස්ථානාධිපති / ඒකක 04 කොළඹ අපරාධ කොට්ඨාසය