ඒ අනුව තරග පැවත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ ඉන්දියාවේ බැංගලෝර්, ගුවහාටි, ඉන්දෝර් මෙන්ම විශාකාපට්නම් ක්‍රීඩාංගණවලදීයි.
කණ්ඩායම් 8ක් එක්වන තරගාවලිය ලබන සැප්තැම්බර් 30 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.