.webp)
ඒ අනුව පේරාදෙණිය පාර , විලියම් ගොපල්ලව මාවත , උසාවී සංකිර්නය අසල සිට නගර සභා හන්දිය දක්වාත් , අස්ගිරිය , වැව රවුම , රජ පිහිල්ල මාවත , බූවැලිකඩ . තැන්නකුඹුර , ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශයට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.