.webp)
පාකිස්ථාන අගමැතිවරයා පැවසුවේ සිය සාමය පිළිබඳ යෝජනාව ඉන්දියාව පිළිගතහොත් එයින් ඔවුන්ටද සාමය අවශ්‍ය වන බවට පැහැදිලි වන බවයි
ඔහු මේ බව පැවසුවේ ඉරානයේ සිදුකළ සංචාරයක් අතරතුරදීයි
මේ අතර පාකිස්ථානය සමග සාකච්ඡා පැවැත්විය හැක්කේ පාකිස්තානය අත්පත් කරගත් කාශ්මීරය නැවත ලැබුනොත් පමණක් බව ,ඉන්දියාව පවසයි.
කාශ්මීර දේශසීමාවේ ත්‍රස්තවාදය පිළිබඳව ද ඉන්දියාව එහිදී නැවත අවධාරණය කර තිබේ.