පොලීසිය පැවසුවේ මි.මී. 9 වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බවයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදු වී නැහැ