.webp)
අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තුවක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිසු කෙරෙයි.
ඒ අනුව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ඇති.
ඊට අමතරව, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයිඩීඑච්, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ඇති.
ජල සම්පාදන මණ්ඩලය, පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ, ජලය එක් රැස් කර තබා ගන්නා ලෙසයි.