ඒ, හජ් උත්සවය නිමිත්තෙනි.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, ඒ හේතුවෙන් මැයි 26 සහ 27 පාසල් පැවැත්වෙන බවයි.
ඒ අනුව මුස්ලිම් පාසල්වල දෙවැනි පාසල් වාරය, ලබන 26 වැනිදායින් ආරම්භ වේ