රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්.

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්.

by Staff writer 22-05-2025 | 7:35 AM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතනවල වාහන වලට ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ , ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්  ය.

නව රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තිය යටතේ නව කාඩ්පත හඳුන්වාදීම සිදුවෙයි.